Deriv Bot වෙත මගේම ගනුදෙනු බොට් ආයාත කරන්නේ කෙසේද?

XML ගොනුව ඔබේ පරිගණකයෙන් වැඩබිමට ඇද දමන්න, එවිට ඔබේ බොට් එක ඒ අනුව පූරණය වේ. විකල්පයක් ලෙස, ඔබට Bot Builder හි ආයාත කරන්න ක්ලික් කර ඔබේ පරිගණකයෙන් හෝ Google Drive වෙතින් ඔබේ බොට් ආයාත කිරීමට තෝරාගත හැක.

ඔබේ පරිගණකයෙන් ආයාත කිරීම

  • ආයත කරන්න​ ක්ලික් කිරීමෙන් පසු, දේශීය​ තෝරා ඉදිරියට යන්න​ ක්ලික් කරන්න.
  • ඔබේ XML ගොනුව තෝරා විවෘත කරන්න​ ඔබන්න.
  • ඒ අනුව ඔබේ බොට් එක පූරණය වේ.

ඔබේ Google Drive වෙතින් ආයාත කිරීම

  • ආයාත කරන්න එබීමෙන් පසු, Google Drive තෝරා ඉදිරියට යන්න ක්ලික් කරන්න.
  • ඔබේ XML ගොනුව තෝරා තෝරන්න ඔබන්න.
  • ඒ අනුව ඔබේ බොට් එක පූරණය වේ.