ගොඩනැගිලි සහිත වීදි පින්තූරයක්
ගොඩනැගිලි සහිත වීදි පින්තූරයක්

අපි කවුද

Deriv යනු ලොව විශාලතම අන්තර්ජාල තැරැව්කරුවෙකි. මුළු ලොව පුරා ලක්ෂ ගණන් ලියාපදිංචි භාවිත කරන්නන් වෙත අපි සිව්වනෙන් අතිරේක ද්‍රව්යයන් සහ වෙනත් ඩෙරිවටීව්වන් වුව forex, කොටස් සහ දර්ශක, කෘප්ටෝමුදල්, භාණ්ඩ, සහ Derived Indices පිළිඹඳ සේවා සපයමු.


ආරම්භයේ සිට, අපගේ අරමුණ විය උසස් කමිෂන ගාස්තු සහ සන්සද මධ්‍යහරණය මඟින් සපයන ගැටළු සහිත නිෂ්පාදන වලින් නිදහස් වීම. එසේම, අපි මූල්‍ය ගිණුම් ප්‍රමාණ උනාල නොසලකා සන්නිවේදන ප්‍රවීණ වෙළඳුවො සඳහා ප්‍රමුඛ පන්තියේ පළපුරුද්දක් ලබා දීම අරමුණ කර ගනිමු.

අපගේ අගයන්

අවංකත්වය​

අපි අපගේ ගනුදෙනුකරුවන්ට සාධාරණව සහ විනිවිදභාවයෙන් සේවය කරන්නෙමු. අපි සියලුම ගිවිසුම් ලේඛනගත කර පැහැදිලිව හා සත්‍යවාදීව කතා කරන්නෙමු.

පාරිභෝගික කේන්ද්‍රීය​

අපි පාරිභෝගිකයාට මුල් තැන දී හොඳම පාරිභෝගික අත්දැකීම ලබා දෙන නිෂ්පාදන තැනීමට උත්සාහ කරමු.


නිපුණතාවය

හොඳ විනිශ්චයක් භාවිත කිරීමේ හැකියාව සහ ඉගෙනීමට සහ වර්ධනය වීමට ඇති හැකියාව ඇති සගයින්ව අපි අගය කරන්නෙමු.


සාමූහික ප්‍රයත්නය

නිහතමානීව සහ​ අභිලාෂයකින් යුතුව​ විවිධ අංශ හරහා නිදහසේ සහයෝගයෙන් කටයුතු කරන කණ්ඩායම් සාමාජිකයින්ව​ අපි අගය කරන්නෙමු.


අපගේ මූලධර්ම

විශ්වාසදායක බව

අපි සියලු ගිවිසුම් සාධාරණව පියවා, සියලුම තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් කඩිනමින් ක්‍රියාවට නංවන්නෙමු, එමෙන්ම​ අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක සහය සහ උසස් තත්ත්වයේ ගනුදෙනු අත්දැකීමක් ලබා දෙන්නෙමු.

සාධාරණ බව

අපි සියලුම ගනුදෙනුකරුවන්ට සාධාරණව සලකන්නෙමු, අවංකභාවයෙන් පැමිණිලි හසුරුවන්නෙමු, එමෙන්ම​ සැඟවුණු පිරිවැය සහ ආපසු ගැනීමේදී කෘත්‍රිම බාධක නොමැතිව පාරිභෝගිකයින්ට​ තරඟකාරී මිල ගණන් පිරිනමන්නෙමු.

පැහැදිලි බව​

අපැහැදිලි බව වළක්වා ගැනීමට සහ සියලු ගිවිසුම්වල​ නියමයන් හෙළි කිරීමට ගනුදෙනුවේ අවදානම් සහ අප මුදල් උපයන ආකාරය පිළිබඳව පැහැදිලි ලෙස අපි කතා කරන්නෙමු.


වගකීම්සහගත බව

අපි දැඩි අලෙවිකරණ ක්‍රියා මර්යැදුම්, මූල්‍ය හෝ වෙළඳාම් උපදෙස් සපයන්නෙ නොවන අතර සහතිකිත ආදායම් වගකීමන් ද නොකරමු. අපි අපහසු තත්වයේ පවතින පුද්ගලයින්ට වෙළඳාම් කිරීමට බලපෑම් නොකරන අතර, අයුක්තික කටයුතු වැළැක්වීමට පාලක ක්‍රම ක්‍රියාත්මක කරයි.

Deriv Group නායකයින්

Glassdoor company logo
4.1 Glassdoor ශ්‍රේණිගත කිරීම
සමාලෝචන 430කට අධික ප්‍රමාණයක් මත පදනම්ව

Jean-Yves Sireau

පිහිටුවන්නා

Rakshit Choudhary

ප්‍රධාන විධායක නිලධාරියා

Joanna Frendo

ප්‍රධාන අවදානම් සහ අනුකූලතා නිලධාරියා

Louise Wolf

උප-ප්‍රධාන මූල්‍ය නිලධාරි

Jennice Lourdsamy

උප-ප්‍රධාන මූල්‍ය නිලධාරි

Seema Hallon

ප්‍රධාන මානව සම්පත් නිලධාරී

Chris Horn

ඉංජිනේරු අංශ ප්‍රධානී

Yoli Chisholm

ආශ්‍රිත අංශ ප්‍රධානියා

Prakash Bhudia

නිෂ්පාදන සහ වර්ධනය අංශ ප්‍රධානියා

Derek Swift

සේවාලාභී අරමුදල් පහසුකම් ප්‍රධානී

Waqas Awan

ජ්‍යෙෂ්ඨ උප සභාපති (නිෂ්පාදන)
සියල්ල බලන්න
අඩුවෙන් බලන්න